செய்தி மற்றும் நிகழ்வுகள்

නුුුුුවරඒළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ‌‌ලේකම් කාර්යාලවල ‌‌‌‌සේවයේ නියුක්ත රියදුරන් සඳහා බල පවත්වන නීති සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019.12.18 වන දින බදාදා ‌පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා දිස්ත්‍රික් ‌ලේකම් කාර්යාලයේ ‌චෝගම් ශාලාවේදී පැවැත් ‌වේ.